දේශීය

නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

(UTV | කොළඹ) – තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුව හෙට (27) සිට යළි විවෘත කිරීමට නියමිතයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා වෛරසය අසාදානය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.

Related posts

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

Mohamed Dilsad

ආනයනය කරන ලද පිළිකාකාරක පොල්තෙල් තොගය ගැන විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment