දේශීය

සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් වෙළදාම් කළ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොවිඩ් 19) – සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් වෙළදාමේ නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර , මෙහිදී මුඛ ආවරණ පැළදීමකින් තොරව අනාරක්ෂිත ලෙස ඔවුන් වෙළඳ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිනොපදින වෙළදසැල් වසා දැමීමට පියවර ගන්නා බව ද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුම් දුන්නේය.

Related posts

ගුවන් හමුදාපතිටත් කොරෝනා

Mohamed Dilsad

රටවල් 48 කට දී තිබූ ගාස්තු රහිත වීසා කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

Mohamed Dilsad

Leave a Comment