දේශීය

රටවල් 48 කට දී තිබූ ගාස්තු රහිත වීසා කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – රජය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටවල් 48 ක පුරවැසියන් සඳහා දී තිබූ ගාස්තු රහිත වීසා ක්‍රමය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

නිශ්ශංක ඇතුළු පිරිස ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

Leave a Comment