දේශීය

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

(UTV | හම්බන්තොට) – හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇති වාහන 5000කට අධික සංඛ්‍යාවක් නිශ්කාශනය කර ගන්නා ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී.

අත්‍යවශ්‍ය සේවා සඳහා වරාය පරිශ්‍රය නිරවුල්ව තබා ගන්නා ලෙසට රජය ලබා දුන් උපදෙස් අනුව එම පියවර ගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නිශ්කාශන කටයුතු පහසුකිරිම සඳහා සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇති අතර ප්‍රමාද ගාස්තු අය නොකිරිමේ සහනය අප්‍රේල් 30 වනදායින් පසු යළි දීර්ඝ නොකරන බව හම්බන්තොට වරයා බලධාරීහු පවසයි.

Related posts

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

Mohamed Dilsad

රුපියල අවප්‍රමාණය වෙයි….

Editor O

මාධ්‍ය උපමාන ආරක්ෂා කරන්න -මැ.කො. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි.

Editor O

Leave a Comment