සේයා පුවත

නේපාලයේ රැඳී සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමංව සිටි මෙරට සිසුන් 93 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට වෙත පැමිණියේය.

Related posts

ඔබ නිවසේ රැඳෙන විට රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප වෙන ඔවුන්[PHOTO]

Mohamed Dilsad

නාවික හමුදාව නිශ්පාදනය කළ තවත් විෂබීජහරණ කුටියක් ජාතික රෝහලට….

Mohamed Dilsad

නීති නොදැමුවත් ජපාන ජනතාව රජයේ උපදෙස් අකුරටම පිලිපදී

Mohamed Dilsad

Leave a Comment