සේයා පුවත

නාවික හමුදාව නිශ්පාදනය කළ තවත් විෂබීජහරණ කුටියක් ජාතික රෝහලට….

(UTV | කොළඹ) –   නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද ( 10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

 

Related posts

උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට

Mohamed Dilsad

පතොක් ගසක් මුදුනේ තැනුණු බකමුණු කැදැල්ල

Mohamed Dilsad

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන්

Mohamed Dilsad

Leave a Comment