සේයා පුවත

නේපාලයේ රැඳී සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමංව සිටි මෙරට සිසුන් 93 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට වෙත පැමිණියේය.

Related posts

නැඳුන්ගමුවේ රාජා මහනුවර ගිය හැටි

Mohamed Dilsad

ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක

Mohamed Dilsad

2020 අවසන් දවසේ එළි දැක්වූ 20 කාසිය

Mohamed Dilsad

Leave a Comment