දේශීය

වැලිසර නාවික හමුදා සෙබලුන්ගේ PCR පරීක්ෂණ වාර්තා අද

(UTV | කෝවිඩ් -19) – වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අද (24) නිකුත් කිරීමට නියමිතයි.

ඊයේ (23) කොරෝනා ආසාධිතයන් 30 දෙනෙකු හමුදා කඳවුරෙන් හඳුනාගැනීමත් සමග මේ වනවිට වැලිසර නාවික කඳවුර හුදකලා කර තිබේ.

Related posts

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

කටාර්හි සේවය කල ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

Mohamed Dilsad

කාන්තා ස්ථූලතාව ඉහළට – මන්ද පෝෂණය පහළට – අධි පෝෂණය ඉහළට

Editor O

Leave a Comment