ක්‍රීඩා

නවසිලන්ත ක්‍රිකට් සේවකයන් ඉවත් නොකිරීමට පියවර

(UTV | නවසිලන්තය) – නවසිලන්තයේ ක්‍රිකට් සේවක සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔවුන්ගේ රාජකාරී කාලසිමාව සතියකට දින 4 දක්වා සීමා කර ඇති බවයි.

ඒ අනුව නිවාඩු දින ගණන සේවකයින්ගේ වාර්ශික නිවාඩුවලින් කපා හැරීමට නියමිතයි.

 

 

Related posts

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

Mohamed Dilsad

ICCයෙන් වනිඳුට අලුත් තැනක්

Mohamed Dilsad

ඇෆ්ගන් නායකයා ජයග්‍රහණයේ රහස හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment