ක්‍රීඩා

නවසිලන්ත ක්‍රිකට් සේවකයන් ඉවත් නොකිරීමට පියවර

(UTV | නවසිලන්තය) – නවසිලන්තයේ ක්‍රිකට් සේවක සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔවුන්ගේ රාජකාරී කාලසිමාව සතියකට දින 4 දක්වා සීමා කර ඇති බවයි.

ඒ අනුව නිවාඩු දින ගණන සේවකයින්ගේ වාර්ශික නිවාඩුවලින් කපා හැරීමට නියමිතයි.

 

 

Related posts

මහීෂ් සහ මතීෂ ගැන චෙන්නායි කණ්ඩායම තීරණයක් ගනී

Mohamed Dilsad

මෙරට ඉදිකරන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

Mohamed Dilsad

විස්සයි 20 දිනු අපේ වීරයින්ගේ සුපිරි ඉනිම මෙන්න (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment