දේශීයප්‍රමුඛ පුවත 1

පෑලියගොඩින් ගත් සම්පල වලින් රෝගීන් වර්තා නොවේ

(UTV |කොවිඩ් 19 ) – පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ දී ලබාගත් සෙම් පටල සාම්පල 529න් කිසිදු සාම්පලයක වෛරසය නොතිබූ බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙය ඉතා හොද තත්ත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Related posts

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

යහපාලන ආණ්ඩුවෙන් ඉදි කළ, උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය, මෝදි විවෘත කරලා.

Editor O

නිදහස් උත්සවයේ වැසිකිළි සඳහා ලක්ෂ 142ක් – සිවිල් සංවිධාන

Mohamed Dilsad

Leave a Comment