දේශීය

දකුණේ සියලුම සුරාසැල් මුද්‍රා තැබීමට නියෝග

(UTV | දකුණ) – සියලු සුරාසල් මුද්‍රා තබන්නැයි දකුණු පළාත් සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

ඒ ඇඳිරි නීතිය ලිහිල් කළ ද සුරාසැල් වසා තබන්නැයි නියෝග කළත් රහසිගතව මත්පැන් අලෙවිය සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන්.

ඒ අනුව ගාල්ල,බලපිටිය,බෙන්තර,ඌරගහ,ඇල්පිටිය ආදි ප්‍රදේශවල සියලු සුරාසැල්වලට මුද්‍රා තැබුණි.

Related posts

කළුබෝවිල රෝහලේ රෝගීන්ගේ පහසුවට දුරකථන අංක ලැයිස්තුවක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදෙකලා කෙරේ [RELEASE]

Mohamed Dilsad

ඊයේ ආසාධිතයන් 9 දෙනෙක් නාවික හමුදාවේ

Mohamed Dilsad

Leave a Comment