දේශීය

ඊයේ ආසාධිතයන් 9 දෙනෙක් නාවික හමුදාවේ

(UTV | කෝවිඩ්-19) – ඊ‍යේ (15) දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් දස දෙනාගෙන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයින්ගේ සමඟ සම්බන්ධතා පැවැත් වු අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී.

Editor O

අද සිට ක්‍රියාත්මක ඉන්ධන ටෝකන් එක මෙන්න

Mohamed Dilsad

දිවයින පුරා 25 වනදා සියලු සුරාසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment