දේශීය

ඊයේ තවත් PCR පරීක්ෂණ 938 ක්

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 42,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 938 ක් සිදුකිරීමත් සමඟයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 42, 056 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

Mohamed Dilsad

අය-වැයෙන් වැඩිහිටි දීමනාව ඉහළ දැමේ

Editor O

ගෝඨාභයට එරෙහිව නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

Mohamed Dilsad

Leave a Comment