විදෙස්

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

(UTV | ඇමරිකාව) – ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් හෙවත් ගී‍්‍රන් කාඩ් දින 60 කට අත්හිටුවීමට අදාළ නියෝගයට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු ඊට අත්සන් තබා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම් තාවකාලිකව අත්හිටුවන බවට ට්විටර් සටහනක් තැබීමෙන් පසුව බවයි.

අදාළ නියෝගයට අනුව, වාර්ෂිකව ගී‍්‍රන්කාඩ් පත් 50,000ක් පමණ නිකුත් කරනු ලැබූ විවිධත්ව වීසා ලොතරැයිය ද අත්හිටුවා තිබේ.

Related posts

නොට්‌රඩෑම් දේවස්ථානය විනාශ වීමෙන් වළක්‌වා ඇත්තේ රොබෝ යන්ත්‍රයක්.

Mohamed Dilsad

FBI ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු ධුරයෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

කොරෝනාවට එරෙහි බ්‍රිතාන්‍ය එන්නත අනුමත වෙයි

Mohamed Dilsad

Leave a Comment