දේශීය

දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

(UTV | කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

තවද ත්‍රීරෝද රථයක ගමන්කළ හැකි සංඛ්‍යාව මගීන් දෙදෙනෙකුට සීමා කර ඇති අතර කොන්ඩා සැකසුම් මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබීමට පියවර ගෙන තිබේ.

Related posts

සමාජ මාධ්‍ය කැලඹූ දරුවා ගැන ගත් තීරණය

Mohamed Dilsad

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම අද සිට

Mohamed Dilsad

ශාන්ත සිසිර අබේසේකරට ඇප

Mohamed Dilsad

Leave a Comment