දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

(UTV | කොළඹ ) – මැයි මස 04 වනදා හෝ ඊට පෙර දිනකදී මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

2020 මහ මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට පෙරේදා දිනයේදී ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

Editor O

කොරෝනා රෝගීන් 7 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment