දේශීය

කොරෝනා ආසාදිතයෙකු ප්‍රතිකාර ගත් පෞද්ගලික රෝහල තාවකාලිකව වැසේ

(UTV | කෝවිඩ්-19) – බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවු කොවිඩි-19 වෛරස ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර ලබාගෙන තිබිම හේතුවෙන් පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් තාවකාලිකව වසා දමා එහි කාර්යය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ කාර්යය මණ්ඩලයේ 73 දෙනෙකු පි.සි.ආර් පරික්ෂනයකට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව කොට්ටාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිර්තිලාල් තුඩුවගේ ප්‍රකාශ කළේය.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේ ඡන්ද විමසීම කල් යයි

Mohamed Dilsad

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment