දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය කඩකරමින් කටයුතු කළ පුද්ගලයින් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

දඹුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, තංගල්ල, කටුනායක, වලස්මුල්ල, නල්ලතන්නිය සහ අම්පාර යන ප්‍රදේශවල දී ඊයේ (20) රාත්‍රියේ සහ අද (21)  උදෑසන කාලයේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

Related posts

දහම් පාසල් අධ්‍යන කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රක්ෂණයට ආණ්ඩුව කරපු දේ

Editor O

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment