දේශීය

වෙසක් උත්සවය නිවසට වී ආගමානුකූලව සමරන ලෙසට ඉල්ලීමක්

(UTV | කොළඹ)  – එළඹෙන වෙසක් උත්සවය නිවසට වී ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමානුකූලව සමරන ලෙසට මහ නාහිමිවරුන් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

Related posts

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

හලාවත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අනිද්දා සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment