දේශීය

කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල 11 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

(UTV | කෝවිඩ් -19) – ඊයේ (20) පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාදනය විමත් සමඟ ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඔහුගේ පවුලේ සාමාජිකයින් ද කිහිපදෙනෙකු ඒ අතර වේ.

මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල සඳහන් කරයි.

Related posts

තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ [UPDATE]

Mohamed Dilsad

රාගම රන්කැටියා අත්අඩංගුවට

Mohamed Dilsad

වසරක් තුළ වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් අළෙවි කළ රට බවට චීනය පත්වෙයි.

Editor O

Leave a Comment