විදෙස්

ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කරගැනීම සඳහා තමා එම පියවරයට එළඹෙන බවයි.

Related posts

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

Mohamed Dilsad

ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ ක්‍රියාකලාපයට චීනයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment