දේශීය

ජනතාවගෙන් පොලීසියෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් දෛනික කටයුතුවල නිරත විය යුතු බව පොලීසිය, ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශේෂයෙන් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව පවත්වා ගත යුතු අතර, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංක්‍රමණය වීම ද තවදුරටත් තහනම් වන බවයි.

Related posts

මල්වතු මහානායක හිමිගෙන්, ශිරන්ති රාජපක්ෂට අදාළව නිවේදනයක්

Editor O

වතාවක් පැරදුණු හොරණ නගර සභාවේ, මාලිමා අයවැය, න්‍යායපක්‍රයට පිටින් තුච්ච වැඩක් කර සම්මත කරයි ; විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්

Editor O

පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරමු – නව අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment