දේශීය

සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බස් රථවලට එරෙහිව නීතිමය පියවර

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ධාවනය සඳහා යොදවා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදිමින් මගීන් ප්‍රවාහනය කරන සියලු බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු කියා සිටියේ එවැනි බස්රථ වල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

Related posts

ලිංගික අල්ලස් චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

Mohamed Dilsad

රජයෙන් ලැබුණු 21 අධ්‍යයනයට සජබෙන් කමිටුවක්

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

Mohamed Dilsad

Leave a Comment