දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 96 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ නාවික සාමාජිකයන් 900 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment