දේශීය

ළදරු සායන පැවැත්වීමට අදාල චක්‍ර ලේඛය නිකුත් කරයි

(UTV |කොළඹ ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන ආකාරයට ළදරු සායන ඇතුළු සියලු සායන පැවැත්වීමට අදාල චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.

ළමා සායනවලට සහභාගී වීමේදී දරුවා සමඟ එක් අයෙකු පමණක් පැමිණීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.

Related posts

අසාද් සාලි රෝහල් ගත කරයි

Mohamed Dilsad

යොහානි ට කොළඹින් ඉඩමක්

Mohamed Dilsad

ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment