දේශීය

ග්‍රාම නිලධාරීන් යළිත් රු 5000 දීමනාව බෙදීමේ කටයුතුවලට

(UTV |කොළඹ ) – ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Related posts

විෂ ශරීරගතවීමෙන් ජීවිත රැසක් අනතුරේ

Mohamed Dilsad

පාන් මිල ඉහළට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවෙන් ආනයනය කළ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කළ තිදෙනකු මිය ගිහින් – දයාසිරි ජයසේකර

Editor O

Leave a Comment