දේශීය

විෂ ශරීරගතවීමෙන් ජීවිත රැසක් අනතුරේ

විෂ ශරීරගතවීම හේතුවෙන් වාර්ෂිකව ජීවිත රැසක් අහිමිවන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

 

එහි ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පැවසුවේ වාර්ෂිකව මේ හේතුවෙන් රෝගීන් 70,000ක පිරිසක් රෝහල්ගත වන බවය.

 

වෛද්‍යවරයා පැවසුවේ ගෘහ ආශ්‍රිතව සිදුවන බොහෝ සිදුවීම් හේතුවෙන් විෂ ශරීරගතවන බවට වාර්තාවන බවය.

 

 

Related posts

විදුලි බිල වැඩිකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

Editor O

තෙවැනි පාසල් වාරය අවසන් වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

Editor O

Leave a Comment