දේශීය

කර්මාන්ත ශාලාවල තොරතුරු රැස්කිරීමේ සංගණනයක් අරඹයි

(UTV | කොළඹ)  – අද (16) සිට කර්මාන්ත ශාලාවල තොරතුරු රැස්කිරීමේ සංගණනයක් ආරම්භ කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

සේව්‍ය – සේවක ගැටලූ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව එහි කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර මහතා සඳහන් කළේය.

කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ පවතින තත්ත්වයත් සමග ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා අදාළ සංගණනය ක්‍රියාත්මක බවයි.

පවතින වාතාවරණයත් සමග ආදායම් මාර්ග අහිමි වී ඇති පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබාදීම අද සිට ආරම්භ කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

සමගි ජනබලවේගයේ මතයට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන සභිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ

Editor O

ශාන්ත බණ්ඩාර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපති ට විශේෂ ලිපියක්

Mohamed Dilsad

Leave a Comment