දේශීය

කර්මාන්ත ශාලාවල තොරතුරු රැස්කිරීමේ සංගණනයක් අරඹයි

(UTV | කොළඹ)  – අද (16) සිට කර්මාන්ත ශාලාවල තොරතුරු රැස්කිරීමේ සංගණනයක් ආරම්භ කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

සේව්‍ය – සේවක ගැටලූ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව එහි කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර මහතා සඳහන් කළේය.

කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ පවතින තත්ත්වයත් සමග ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා අදාළ සංගණනය ක්‍රියාත්මක බවයි.

පවතින වාතාවරණයත් සමග ආදායම් මාර්ග අහිමි වී ඇති පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබාදීම අද සිට ආරම්භ කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

වෘත්තීය පුහුණු ආයතන ජුලි 06 වනදා සිට විවෘතයි

Mohamed Dilsad

පොල් තෙල් ෂැෂේ පැකට්…

Editor O

කොරෝනා වැළදුනු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිංගප්පූරුවේ

Mohamed Dilsad

Leave a Comment