දේශීය

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

(UTV | COVID-19) – කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අනික් දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6 ට ඉවත්කර පස්වරු 4 ට යළි පැනවීමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්වලට සවස 4 ට යළි පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙරවරු 6 දක්වා බලපැවැත්වෙනු ඇත.

Related posts

රූබෙල්ලා සහ සරම්ප එන්නත් වැඩ සටහනේ පළමු දින 05 තුළ නිවාස 90,000ක් ආයතන 2,000ක් ආවරණය කරයි

Editor O

අටුළුගම ප්‍රදේශය යළිත් හුදෙකලා කරයි

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ලබන 7 වනදා

Mohamed Dilsad

Leave a Comment