ප්‍රමුඛ පුවත 1විදෙස්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇමෙරිකාවට පිළිතුරු දෙයි

(UTV |COVID 19) – ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර සැපයීම නතර කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශයක් නිකුත් කරයි.

ඔහු සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ කොරෝනා වෛරසයට එරෙහිව සියළු දෙනා එකමුතුව සිටිය යුතු බවයි.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපා දැමීම කපා හැරීම කිසිසේත් අනුමත කල නොහැකි බවද ඔහු පවසා ඇත.

Related posts

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාවෙන් වාර්තාවක්

Mohamed Dilsad

මේ වසරේදී වන අලි 154ක් මරුට

Mohamed Dilsad

Leave a Comment