ප්‍රමුඛ පුවත 1

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාවෙන් වාර්තාවක්

(UTV| කොළඹ)  – පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකසන බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනත් රටක ගුවන්තොටුපොළක් සංවර්ධනය සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කළ ප්‍රථම අවස්ථාව මෙය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.

මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සමග මේ වන විට අත්සන් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම වාර්තාව සම්පූර්ණ කිරීමට මාස 3ක් ගත වන බව විදෙස් මාධ්‍ය වල දැක්වේ.

මෙම සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව මගින් පලාලි ගුවන්තොටුපොළේ තාක්ෂණික හා සැලසුම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා අද අනුරාධපුරයේ දී

Mohamed Dilsad

ජනාධිපති කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment