දේශීය

රන්ජන් රාමනායක අද අධිකරණයට

(UTV | කොළඹ)  – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව ඊයේ(13) පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

තෙල් තවත් අඩු වෙයි ද?

Mohamed Dilsad

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

Mohamed Dilsad

ඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.

Editor O

Leave a Comment