දේශීය

පොලිස් සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත් විශේෂ දීමනාවක්

(UTV | කොළඹ) –  ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුර සහ ඉන් පහල ශ්‍රේණි සඳහා රජය විසින් ලබාදීමට තීරණය කර ඇති විශේෂ දීමනාව පොලිස් ආරක්ෂක සහයකයින් සහ පොලිස් ස්ථානවලට අනුයුක්ත සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ටද ගෙවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Related posts

අද සිට විදුලි බිල ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ තවත් 49,703 කට ඊයේ කොවිඩ් මර්දන එන්නත්

Mohamed Dilsad

රට කොවිඩ් උවදුරේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා – PHI සංගමය

Mohamed Dilsad

Leave a Comment