සේයා පුවත

යුද හමුදාපති උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක [PHOTOS]

(UTV | කොළඹ) – වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (12) දින උතුරු නාවික විධාන මූලස්ථනායේ නිල සංචාරයක නිරත විය.

එහිදී ඔහු සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අතර, දැනට රටතුල පවතින කොවිඩ් 19 වසංගතය උතුරු පළාතට බලපා ඇති අකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදි.

Related posts

අවුන් සාන් සූකී අත්අඩංගුවට පත්වීමෙන් පසු මියන්මාර පාලනය යුධ හමුදාව අතට

Mohamed Dilsad

අහිංසක වන සතුන්ටත් එරෙහි වූ සොබාදහම

Mohamed Dilsad

ඉතියෝපියා ගුවන් අනතුර

Mohamed Dilsad

Leave a Comment