දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

(UTV | කොළඹ) – ලොව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 18 ලක්ෂ 51,734 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මරණ එක් ලක්ෂ 14,179ක් සිදුව ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 404,616ක්.

 

Related posts

මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට බැර කෙරෙයි

Mohamed Dilsad

සියලු දේශපාලන පක්ෂ එකඟව ගත් තීරණයක් මාලිමාව කඩලා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

Mohamed Dilsad

Leave a Comment