දේශීය

වැඩ ඇල්ලීමේදී පොතක් ලිවීමට යොමුවන්නැයි අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – උදාවන සිංහල අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතේදී පොතක් ලිවීමට යොමු වන්නැයි අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙරට සියලු පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලිමක් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක කෙරෙන “අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක් ” යන වැඩසටහනට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම කර තිබේ.

 

Related posts

රැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

PCR පරීක්‍ෂණ අඩාල වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment