දේශීය

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගත් පිරිස 23,519 දක්වා ඉහළට

(UTV| කොළඹ) – දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ එය උල්ලංඝනය පුද්ගලයින් කළ පුද්ගලයින් 23,519 දෙනෙකු සහ වාහන 6,072 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත නියෝග කරමින් සඳහන්කර ඇත්තේ ග්‍රාමීය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

Related posts

නිරෝධායනයට ලක් වූ පළමු කණ්ඩායම අද මුදා හැරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව ජීවන් තොණ්ඩමන් තීරණයක් ගනී

Mohamed Dilsad

වව්නියාවේ කුඹුරක එරුණ ඇතින්න ගොඩගන්න අමාරුයි. ඇතින්නට එම ස්ථානයේදීම ප්‍රතිකාර

Editor O

Leave a Comment