දේශීය

නිරෝධායනයට ලක් වූ පළමු කණ්ඩායම අද මුදා හැරේ

(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14 ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස මුදාහැරෙන අතර , ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත් වෙයි.

නිරෝධායන මධ්‍යස්ථාන 45 කදී පුද්ගලයින් 3518 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙන අතර , ඔවුන්ගෙන් 31 දෙනෙකු පමණක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

Related posts

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

”එල් බෝඩ්” මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි ට උමන්දාවේ පූජ්‍ය සිරි සමන්තබද‍්‍ර හිමිගෙන් සැර ප්‍රකාශයක්

Editor O

බෝතල් කටු ඇනුණු දරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment