දේශීයව්‍යාපාරික

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

(UTV | කොළඹ) – අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති පලදාව මිළදී ගැනීමට වහා පියවර ගන්නැයි අනුරාධපුර දිසාපතිවරයාට රජය විසින් දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වට්ටක්කා මිළට ගැනීමට අවශ්‍ය මුදල් දිසාපතිවරයාට ලබා දෙන මෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට උපදෙස් ලබා දී ඇත.

අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව මිළ දී ගන්නා වට්ටක්කා තොග කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දෙයි.

සිය වට්ටක්කා ඵලදාව අනුරාධපුර දිසාපතිවරයාට භාරදෙන මෙන් රජය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ශ්‍රී ලාංකික කාන්තාවක් ගුවන් ගුවන් යානයක් තුළදී ජීවිතක්ෂයට පත්වෙයි.

Editor O

ලෝක සංචාරක දිනය සමරමින් කලම්බෝ ට්‍රැවල්මාර්ට් වන් ගෝල්ෆේස්හිදී උත්කර්ෂවත් ලෙස ඇරැඹේ

Editor O

විපක්ෂ නායක සජිත් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්

Editor O

Leave a Comment