දේශීය

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ ප්‍රධාන වශයෙන් අද දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

 

Related posts

ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

Editor O

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment