දේශීය

වැඩ බලන පොලිස්පති වෙත තවත් නීතිපතිවරයාගෙන් මාර්ගෝපදේශ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින්නන්ට ඇප ලබාදීම සඳහා නීතිපතිවරයාගේ මාර්ගෝපදේශ, වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබේ.

මිට පෙර කුඩා පරිමාණ මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින්නන්ට ඇප ලබාදීමේ නිත්‍යානුකූල මාර්ගෝපදේශ වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමුකර කෙරුණි.

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ජනපතිට විශේෂ බෑගයක් ලබාදෙයි

Mohamed Dilsad

“ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයට පැනීම ඇරඹුණා” – සජිත්

Mohamed Dilsad

පිරමීඩ් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් වැඩ වරදි

Mohamed Dilsad

Leave a Comment