දේශීය

දේශීය, බටහිර වෛද්‍ය රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස පිළිගනී [RELEASE]

(UTV | කොළඹ) –  දේශීය හා බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ සියලුම තරාතිරම්වල සේවකයින්ගේ රාජකාරී හෝ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

පොලිස්පතිවරයා විසින් සියලුම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් මේ බව පවසා තිබේ.

 

 

Related posts

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

ආර්ථික දැක්ම පටලවාගත්, යථාර්ථවාදී නොවන අය-වැයක් – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

රුමේනියාවේ ලාංකිකයන් 7 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment