දේශීය

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දූෂණය පහළට

(UTV | කොළඹ) – කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම වසර 20 ට පසුව අවම අගයකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පවතින ඇඳිරි නීති තත්ත්වය තුළ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල රථවාහන අවම වීම නිසා වායුගෝලයට නිකුත් වන දූවිලි අංශුවල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කරන බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරයි.

Related posts

සයිනොපෙක් සමාගමේ, හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඇණහිටී

Editor O

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට

Mohamed Dilsad

තේ පොහොර ගන්න QR ඔස්සේ ලියාපදිංචි වෙන්න..

Editor O

Leave a Comment