දේශීය

කොරෝනා නිසා ත්‍රීරෝධ රථ රියැදුරන් දැඩි පීඩාවට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ලක්ෂ 8 කට ආසන්න ත්‍රීරෝධ රථ රියැදුරන් පිරිසක් දැඩි පීඩාවකට පත්ව ඇති බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

රජයෙන් ලබාදෙන සහනාධාර පවා ත්‍රීරෝධ රථ රියැදුරන්ට හිිමිවිම අදාලව නිසි ක්‍රමවේදයක් නොමැති බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේය.

Related posts

යාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් ගිනි අවි හමුවයි…

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment