දේශීයව්‍යාපාරික

දිස්ත්‍රික්ක 3 ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට පියවර

(UTV | කොළඹ) – මාතර, හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මේ සඳහා රුපියල් මිලියන 20 බැගින් ඒ ඒ දිස්ත්‍රික්ක වෙත ලබා දී ඇති අතර ඊට අදාළ මුදල් ප්‍රතිපාදන මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවයි.

එලෙස මිලදී ගන්නා මත්ස්‍ය අස්වැන්න, සෙසු දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට එම දිස්ත්‍රික් ලේකම්වරුන් කටයුතු කළ යුතුයි.

Related posts

උඩුනුවර සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරනවා – ජනාධිපති

Editor O

ජපාන අගමැති ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment