දේශීය

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් මාලාවක්

(UTV | කොළඹ) – බන්ධනාගාරවල රිමාන්ඩ් භාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇප දීමේදී අනුගමනය කල යුතු උපදෙස් මාලාවක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිවරයා, උපදෙස් ලබාදී ඇති බවයි.

ජනාධිපති ලේකම්වරයාගෙන් කල දැනුම්දීමකට අනුව මෙම උපදෙස් මාලාව යොමු කල බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related posts

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 259කින් ඉහළ යයි

Mohamed Dilsad

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment