දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කොළඹ ) – කොළඹ 09,14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු මෙන්න

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 22ක් එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment