දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 22ක් එක් වෙයි

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පිරිස බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් බව කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට  බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2036කි.

Related posts

සැලකිලිමත් වන්න

Mohamed Dilsad

කුරුණෑගල සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ වන විනාසයක්…?

Editor O

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment